"අප හා සම්බන්ධවන ඔබට අගනා, විශ්වසනීය සේවාවක් ලබා දීමට බැඳී සිටින්නෙමු."
අපගේ සේවාවන්
🔸 නිබන්ධන සැකසීම
🔸 ලාංඡන නිර්මාණය කිරීම
🔸 ප්‍රදර්ශක නිර්මාණය කිරීම
🔸 ලිපි ලේඛන සැකසීම (#Typing) ඇතුළු සියලුම කාර්යාලයීය කටයුතු පරිගණක කරණය.
අප විසින් මුද්‍රණ කටයුතු සිදු කළද ඔබගේ අවශ්‍යතාවය මත, ඔබට අවශ්‍ය මෘදු පිටපත් (Soft copies) Email හරහා හෝ Whatsapp හරහා ලබා දිය හැක. (දෘඩ පිටපත් තැපැල් මඟින් ලබා දීම සඳහා පහත මිළ ගණන් වෙනස්වනු ඇත.)
ඔබට අවශ්‍ය නම් අප විසින් නිමකරන ලද කාර්යයන් කිහිපයක සාම්පල කිහිපයක් මෙහි දක්වා ඇත.
A4 = Rs.50.00 Sinhala(unicode) & English (මුද්‍රණ ගාස්තු රහිතව)
A4 = Rs.50.00 Sinhala & English (මුද්‍රණ ගාස්තු රහිතව)
🔅🔅🔅 පිටු ගණන වැඩි කාර්යයන් සඳහා 10% දක්වා වට්ටම් ලබාදිය හැක.! 🔅🔅🔅
ඔබගේ පහසුව තකා ගෙවීම් මාදිලි රැසක් අප සතුව ඇත!
🔸 EzCash හරහා ගෙවීම් සිදු කිරීම. 💵
🔸 සම්පත් බැංකුව,
🔸 ලංකා බැංකුව,
🔸 කොමර්ෂල් බැංකුව හරහා ගෙවීම් සිදු කිරීම. 🏦
අපහා එක්වන්න


No comments:
Post a Comment